• img01
  • img02
  • img03
  • img04
  • img05
Monday, March 30, 2015

හායි යාලුවනෙ කොහොමද? මම නම් හොදින් ඉන්නවා මම අද ඔයාලට දෙන්න යන්නෙ ඔයාලට ඔනි කරන Software එකක් (ඔයාලගෙ වචනයෙන් කිවුවොත් පට්ටම Software එකක්) ඒකියන්නෙ  ඔයාලගේ Phone එකෙ තියෙන ගේම් Pc එකෙන් Play කරන්න පුලුවන්. ඒකෙ නම තමයි KEmulator Lite 0.9.8. හරි ඔයාලා දන්නවනෙ සමහර අයට Pc  එකක් තිබුනට Phone එකක් නෑ තවත් සමහර අයට Pc එකයි Phone එකයි තිබුනට ඒක Chines එකක් ඒවගේ ගේම් ගහන්න බෑනෙ.එකෙන් පුළුවන් ඔයාලා ළග තියෙන Java Game Play කරන්න..ඔයාලා ආසාවෙන් ඇතිනේ ඔයාලගේ Computer එකෙත් Java Game ක්‍රීඩා කරන්න පුළුවන් වෙන් එක ගැන..ඔයාලට කම්මැලිත් ඇතිනේ Phone එකෙන් Game ගහලා එකට හේතුව තමා බැටරිය.. මමත් Game ගහද්දි එපාවෙලා තියෙන්නේ බැටරි බහින එක...මේකේ ඔය කරදර එකක්වත් හැදෙන්නේ නෑ මේ Software එක දැම්මා ම...


මේ Software කෑල්ලට Computer එකෙන් ඕනි කරන දේවල්..*

800MHz Pentium III Proccessor
128 MB Ram
32 MB VGA
DirectX 9
ඉතින් මේක් දැක්කහම තේරෙනවනෙ ඕන ලට්ට මැශින් එකකින් මේක ප්ලේ කරන්න පුලුවන් කියලඔයාලා මේක ගහන්න ඕනි දේවල් දැකලා [හිනා] වෙන්න එපා...මම මුලින්ම කියා දෙන්නම් මේක පරිගණකයට ස්ථාපනය කරන්නේ කොහොමද කියලා...

1.මුලින්ම ඔබේ පරිගණකයට Java Runtime Software එක දාගන්න...

මෙන්න media fire වලින් භාගන්න
             1.Java Runtime 32bit
2.දැන් අපි අර  Software එක භාගමුද ?

මෙන්න
    download KEmulator
             

3.මුලදී කිව්වනේ Game ලෝඩ් එකක් ගත්තා කියලා මෙන්න ඒ ටික බාගන්න...


            1.javagamepack(Torrent)

4.ඊට පස්සෙ KEmulator----->midlet----->load jar..---> ඔයාල ගත්තු ගේම් වලින් එකක් ක්ලික් කරන්න


 Game ටිකත් අරගෙන ගහලා හොද නම් Commenටුවක් දාන්න.. මම තව Game ටිකක් දෙන්නම්...අමතක කරන්න එපා මේ පිටුවට Like එකක් දාලා Member වෙලා යන්න...එහෙනම් මම යනවා..

Wednesday, May 7, 2014

 මම අද ඔයාලට ගෙනාවෙ පට්ටම පට්ට සෝන්ග් එකක්..

මේක සිරස සුපර් ස්ටාර් තරගයෙන් බිහිවුනු නියම සෝන්ග් එකක්


             

 

 

                මෙන්න  lyrics


ගස්සා බලලා යන්නේ හිච්චි කොල්ලො වෙයිද මෙල්ල
වැස්සේ නාලා වාගේ ඉසී කොණ්ඩේ බූසී කෙල්ල
බැල්මන් පාලා ඇයිදො කෙල්ලෙ බෙල්ලෙ එල්ලා තැල්ල
ඔච්චම් පාලා සල්ලම් වෙයිදෝ ‍රැනේ කොල්ලන් මේල්ල
ඉඟි වස්සා දෑස ලා දෙතොල රෝස
ඈ කොල්ලො ‍රැනේ අවුල තැවුල
ගැට පිච්ච මල රතු කොණ්ඩ බෝල
‍රැවටිච්චි කොච්චි හිච්චි කෙල්ල

ගස්සා බලලා යන්නේ හිච්චි කොල්ලො වෙයිද මෙල්ල
වැස්සේ නාලා වාගේ ඉසී කොණ්ඩේ බූසී කෙල්ල

මේ වාරී ඈ කාරී නැ බෙරි
මට ඉන්න දෙන්න පාවි අද යාවි අපි නෑ සසල
හරි ගොරි අර ලේලි අපේ නාඩි නෑ කිසිදා ගැස්සී
නාරි හරි ගෝරි වංචාකාරි

මේ ඇස් දෙක ඇස් දෙක ඇස් දෙක
අපේ ඇස් දෙක මානේ රඟන්න
ඉඟ ගැස්සෙන තාලෙට දමන්න
‍රැදෙන්න මාගේ පා මුල
අපි අනන්ගයෝ වගේනේ...
බොරු සංකර පාලා හඬනගා
අපි චංචල වෙන්නෑ ක‍ටු කකා.
ගයාවි බයිබල දනගඟා
කොලු ‍රැල දැස වසා

සංසාරේ පේන
ආවා මත් වීලා
අපි නැනේ හැඩුවෙ කිසිදා බීලා මචෝ
ඇස් මානේ චා‍ටු
දැම්මාට පාඩු
කොලු ‍රැනට නැනේ හිත දෙන්නෙ සාත්තු
ලණු කාපු කොල්ලො
බූට් කාපු කොල්ලො
දැන් යු ටියුබ් ෆේස්බුක් හැක් කරන්නෝ
මෙම ‍රැනේ කඳු කොලු ‍රැනේ අන්ඩු
මේ කෙල්ලන් එක්කන් නෑනේ තින්දු

ගස්සා බලලා යන්නේ හිච්චි කොල්ලො වෙයිද මෙල්ල
වැස්සේ නාලා වාගේ ඉසී කොණ්ඩේ බූසී කෙල්ල....

මේ වාරී ඈ කාරී නැ බෙරි
මට ඉන්න දෙන්න පාවි අද යාවි අපි නෑ සසල


                       Artists : Kanishka Salinda, Achala Madusanka, Rajitha Banuka, Nuwan Bulathsinghala
                      (Tamil Rap part - Suhail, Pratheep, Varun Thushyanthan )
                      Lyrics : Shehan Galahitiyawa,Varun Thushyanthan 
                      Music : V. Prajeev

මට වටින්නේ ඔයාලගෙ කමෙන්ට් එකයි

එක නිසා ඔයාලගෙ කමෙන්ට් 1ත් අනිවාර්යෙන්ම දෙන්නෝ>>>>>


Tuesday, April 1, 2014

මම අද කියල දෙන්න යන්නෙ මුහුනු පොතේ වර්ණවත් මැසේජ් යවන     විදිය ගැනයි
 ඔයාලත් කරල බලන්නකො වැඩේ එලද කියල....




  මම පහලින් කෝඩ් ටික දාන්නම්. ඔයාල ඒ 1 අකුරකට තියන කෝඩ් එක චැට් බොක්ස් එකේ පේස්ට් කරන්න. ඒ විදියට ඔයාලට පුලුවන් Fබී
එකේ වර්ණවත් මැසේජ් යවන්න  


[[107015582669715]] = A

[[116067591741123]] = B

[[115602405121532]] = C

[[112542438763744]] = D

[[115430438474268]] = E

[[109225112442557]] = F

[[111532845537326]] = G

[[111356865552629]] = H

[[109294689102123]] = I

[[126362660720793]] = J

[[116651741681944]] = K

[[115807951764667]] = L

[[106596672714242]] = M

[[108634132504932]] = N

[[116564658357124]] = O

[[111669128857397]] = P

[[107061805996548]] = Q

[[106699962703083]] = R

[[115927268419031]] = S

[[112669162092780]] = T

[[108983579135532]] = U

[[107023745999320]] = V

[[106678406038354]] = W

[[116740548336581]] = X

[[112416755444217]] = Y

[[165724910215]]       = Z


EX:-  

                       

  • Hello - Try This Copy & Past Below code in Chat box For Hello 
[[111356865552629]] [[115430438474268]] [[115807951764667]] [[115807951764667]] [[116564658357124]]


Join us on Facebook

Please wait..10 Seconds Close

Popular Posts

Social Profiles

TwitterFacebookGoogle PlusLinkedInEmail

Info

Lorem ipsum no has veniam elaboraret constituam, ne nibh posidonium vel.

Text

Recent Posts

Powered By Blog Gadgets

Blogroll

වෙලාවට වැඩ කරන අයනෙ ඉන්නෙ :පී

Blogger templates

Powered by Blogger.

Pages - Menu

Social Icons

Followers

Featured Posts

ඔක්කොම සුපිරි දේවල් මෙතනින්....(Okkoma supiri deval methanin) © 2013 Designed by Premium Blog Templates Supported by Best Blogger Templates