• img01
  • img02
  • img03
  • img04
  • img05
Monday, March 30, 2015

හායි යාලුවනෙ කොහොමද? මම නම් හොදින් ඉන්නවා මම අද ඔයාලට දෙන්න යන්නෙ ඔයාලට ඔනි කරන Software එකක් (ඔයාලගෙ වචනයෙන් කිවුවොත් පට්ටම Software එකක්) ඒකියන්නෙ  ඔයාලගේ Phone එකෙ තියෙන ගේම් Pc එකෙන් Play කරන්න පුලුවන්. ඒකෙ නම තමයි KEmulator Lite 0.9.8. හරි ඔයාලා දන්නවනෙ සමහර අයට Pc  එකක් තිබුනට Phone එකක් නෑ තවත් සමහර අයට Pc එකයි Phone එකයි තිබුනට ඒක Chines එකක් ඒවගේ ගේම් ගහන්න බෑනෙ.එකෙන් පුළුවන් ඔයාලා ළග තියෙන Java Game Play කරන්න..ඔයාලා ආසාවෙන් ඇතිනේ ඔයාලගේ Computer එකෙත් Java Game ක්‍රීඩා කරන්න පුළුවන් වෙන් එක ගැන..ඔයාලට කම්මැලිත් ඇතිනේ Phone එකෙන් Game ගහලා එකට හේතුව තමා බැටරිය.. මමත් Game ගහද්දි එපාවෙලා තියෙන්නේ බැටරි බහින එක...මේකේ ඔය කරදර එකක්වත් හැදෙන්නේ නෑ මේ Software එක දැම්මා ම...


මේ Software කෑල්ලට Computer එකෙන් ඕනි කරන දේවල්..*

800MHz Pentium III Proccessor
128 MB Ram
32 MB VGA
DirectX 9
ඉතින් මේක් දැක්කහම තේරෙනවනෙ ඕන ලට්ට මැශින් එකකින් මේක ප්ලේ කරන්න පුලුවන් කියලඔයාලා මේක ගහන්න ඕනි දේවල් දැකලා [හිනා] වෙන්න එපා...මම මුලින්ම කියා දෙන්නම් මේක පරිගණකයට ස්ථාපනය කරන්නේ කොහොමද කියලා...

1.මුලින්ම ඔබේ පරිගණකයට Java Runtime Software එක දාගන්න...

මෙන්න media fire වලින් භාගන්න
             1.Java Runtime 32bit
2.දැන් අපි අර  Software එක භාගමුද ?

මෙන්න
    download KEmulator
             

3.මුලදී කිව්වනේ Game ලෝඩ් එකක් ගත්තා කියලා මෙන්න ඒ ටික බාගන්න...


            1.javagamepack(Torrent)

4.ඊට පස්සෙ KEmulator----->midlet----->load jar..---> ඔයාල ගත්තු ගේම් වලින් එකක් ක්ලික් කරන්න


 Game ටිකත් අරගෙන ගහලා හොද නම් Commenටුවක් දාන්න.. මම තව Game ටිකක් දෙන්නම්...අමතක කරන්න එපා මේ පිටුවට Like එකක් දාලා Member වෙලා යන්න...එහෙනම් මම යනවා..

Protected by Copyscape DMCA Copyright Search

Join us on Facebook

Please wait..10 Seconds Close
Flag Counter

Popular Posts

Social Profiles

TwitterFacebookGoogle PlusLinkedInEmail

Info

Lorem ipsum no has veniam elaboraret constituam, ne nibh posidonium vel.

Text

Recent Posts

Powered By Blog Gadgets

Blogroll

වෙලාවට වැඩ කරන අයනෙ ඉන්නෙ :පී

Blogger templates

pages bg right
Powered by Blogger.

Pages - Menu

Social Icons

Followers

Featured Posts

Contact form

Design by - Blogger Templates | Distributed by Free Blogger Templates

Made with Love by

Grid Mag Template is Designed Theme for Giving Enhanced look Various Features are available Which is designed in User friendly to handle by Piki Templates Developers. Simple and elegant themes for making it more comfortable
ඔක්කොම සුපිරි දේවල් මෙතනින්....(Okkoma supiri deval methanin) © 2013 Designed by Premium Blog Templates Supported by Best Blogger Templates