හායි යාලුවනෙ කොහොමද? මම නම් හොදින් ඉන්නවා මම අද ඔයාලට දෙන්න යන්නෙ ඔයාලට
ඔනි කරන Software එකක් (ඔයාලගෙ වචනයෙන් කිවුවොත් පට්ටම Software එකක්)
ඒකියන්නෙ ඔයාලගේ Phone එකෙ තියෙන ගේම් Pc එකෙන් Play කරන්න පුලුවන්. ඒකෙ
නම තමයි KEmulator Lite 0.9.8. හරි ඔයාලා දන්නවනෙ සමහර අයට Pc එකක් තිබුනට
Phone එකක් නෑ තවත් සමහර අයට Pc එකයි Phone එකයි තිබුනට ඒක Chines එකක්
ඒවගේ ගේම් ගහන්න බෑනෙ.එකෙන් පුළුවන් ඔයාලා ළග තියෙන Java Game Play
කරන්න..ඔයාලා ආසාවෙන් ඇතිනේ ඔයාලගේ Computer එකෙත් Java Game ක්‍රීඩා කරන්න
පුළුවන් වෙන් එක ගැන..ඔයාලට කම්මැලිත් ඇතිනේ Phone එකෙන් Game ගහලා
එකට හේතුව තමා බැටරිය.. මමත් Game ගහද්දි එපාවෙලා තියෙන්නේ බැටරි බහින
එක...මේකේ ඔය කරදර එකක්වත් හැදෙන්නේ නෑ මේ Software එක දැම්මා ම...
මේ Software කෑල්ලට Computer එකෙන් ඕනි කරන දේවල්..*
800MHz Pentium III Proccessor
128 MB Ram
32 MB VGA
DirectX 9
ඉතින් මේක් දැක්කහම තේරෙනවනෙ ඕන ලට්ට මැශින් එකකින් මේක ප්ලේ කරන්න පුලුවන් කියලඔයාලා
මේක ගහන්න ඕනි දේවල් දැකලා [හිනා] වෙන්න එපා...මම
මුලින්ම කියා දෙන්නම් මේක පරිගණකයට ස්ථාපනය කරන්නේ කොහොමද කියලා...
1.මුලින්ම ඔබේ පරිගණකයට Java Runtime Software එක දාගන්න...
මෙන්න media fire වලින් භාගන්න
2.දැන් අපි අර Software එක භාගමුද ?
3.මුලදී කිව්වනේ Game ලෝඩ් එකක් ගත්තා කියලා මෙන්න ඒ ටික බාගන්න...
4.ඊට පස්සෙ KEmulator----->midlet----->load jar..---> ඔයාල ගත්තු ගේම් වලින් එකක් ක්ලික් කරන්න
හායි යාලුවනෙ කොහොමද? මම නම් හොදින් ඉන්නවා මම අද ඔයාලට දෙන්න යන්නෙ ඔයාලට ඔනි කරන Software එකක් (ඔයාලගෙ වචනයෙන් කිවුවොත් පට්ටම Software එකක්) ඒකියන්නෙ ඔයාලගේ Phone එකෙ තියෙන ගේම් Pc එකෙන් Play කරන්න පුලුවන්. ඒකෙ නම තමයි KEmulator Lite 0.9.8. හරි ඔයාලා දන්නවනෙ සමහර අයට Pc එකක් තිබුනට Phone එකක් නෑ තවත් සමහර අයට Pc එකයි Phone එකයි තිබුනට ඒක Chines එකක් ඒවගේ ගේම් ගහන්න බෑනෙ.එකෙන් පුළුවන් ඔයාලා ළග තියෙන Java Game Play කරන්න..ඔයාලා ආසාවෙන් ඇතිනේ ඔයාලගේ Computer එකෙත් Java Game ක්‍රීඩා කරන්න පුළුවන් වෙන් එක ගැන..ඔයාලට කම්මැලිත් ඇතිනේ Phone එකෙන් Game ගහලා එකට හේතුව තමා බැටරිය.. මමත් Game ගහද්දි එපාවෙලා තියෙන්නේ බැටරි බහින එක...මේකේ ඔය කරදර එකක්වත් හැදෙන්නේ නෑ මේ Software එක දැම්මා ම...
800MHz Pentium III Proccessor
128 MB Ram
32 MB VGA
DirectX 9
මෙන්න media fire වලින් භාගන්න
3.මුලදී කිව්වනේ Game ලෝඩ් එකක් ගත්තා කියලා මෙන්න ඒ ටික බාගන්න...
නියමයි !!!
ReplyDeleteOnline Reload Services